ව්‍යවස්ථාදායක සභාවට ජවිපෙන් විජිත හේරත්

පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් එම පක්‍ෂය මගින් නම් කර තිබේ. ඒ අනුව ප...

පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් එම පක්‍ෂය මගින් නම් කර තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තුවේ අගමැති හා විපක්‍ෂනායක නියෝජනය නොකරන පක්‍ෂයකින් ව්‍යවස්ථාදායක සභාව සදහා පත්වන නියෝජිතයා ලෙස විජිත හේරත් මහතා එය නියෝජනය කරනු ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7543065521711238135

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item