රන්ජිත් මද්දුමබණ්ඩාර - විජිතමුණි සොයිසා ගැටුම් - සොයිසාට බිබිලේ දී නැවතත් හූ සංග්‍රහයක් [VIDEO]

කැබිනට් අමාත්‍ය විජිතමුණි සොයිසාට අද (19) සවස බිබිල නගරයේදී ජනතාව හූ කියමින් විරෝධය දක්වා තිබේ. බිබිල සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති උත්...

කැබිනට් අමාත්‍ය විජිතමුණි සොයිසාට අද (19) සවස බිබිල නගරයේදී ජනතාව හූ කියමින් විරෝධය දක්වා තිබේ.

බිබිල සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති උත්සවයකට සහභාගී වීමට යන අවස්ථාවේදී විජිතමුණි සොයිසා ඇමතිවරයාට මෙලෙස විරෝධය දක්වා තිබේ. එජාප කැබිනට් ඇමති රංජිත් මද්දුමබණ්ඩාරගේ බිබිල නගරයේ කර තිබූ සැරසිලි කඩා දැමීමට විරෝධය දක්වමිනි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6113984326047473740

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item