ඇමෙරිකාව වසඟ කල ඇමෙරිකානු රු රැජින

පසුගියදා පැවති Miss America රූ රැජිණ තරඟයේ කිරුළ දිනා ගැනීමට Betty Cantrell නම් සුරූපිණිය සමත් වුණා. ඇය මීට පෙර Miss Georgia ලෙස කිරුළු පැළ...

පසුගියදා පැවති Miss America රූ රැජිණ තරඟයේ කිරුළ දිනා ගැනීමට Betty Cantrell නම් සුරූපිණිය සමත් වුණා. ඇය මීට පෙර Miss Georgia ලෙස කිරුළු පැළඳි සුරූපිණියයි.

21 හැවිරිදි Betty Cantrell තවමත් කට හඬ පුහුණු කිරීම පිළිබඳ අධ්‍යාපනය ලබමින් සිටින ශිෂ්‍යාවකි. මෙම තරඟය ජයග්‍රහණය කිරීමත් සමග ඇයට අමෙරිකානු ඩොලර් 50,000ක ත්‍යාගයක් හිමි විය.

එසේම ඇය ඉදිරියේදී අමෙරිකාව පුරා සිටින අඩු අදායම් ලාබී දරුවන්ගේ අධ්‍යාපනය නැංවීම වෙනුවෙන් කැපවීමට බලාපොරොත්තු වන බව පැවසෙනවා.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 2525550879346037309

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item