වෙලේ සුදාට මරණ දඬුවම

හෙරොයින් ග්‍රෑම් 7.06 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට අද (14) කොළඹ මහාධිකරණ වි...

හෙරොයින් ග්‍රෑම් 7.06 ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට අද (14) කොළඹ මහාධිකරණ විසින් මරණ දඬුවම නියම කළේ ය.

අද (14) එම නඩුව කැඳ වූ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීට සුළු මොහොතකට පෙර එම තීන්දුව ලබා දුන්නේ ය.

අධිකරණය අවට පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂක භටයන් ද රඳවා ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5889728345074713812

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item