කොටදෙණියාව පොලිසිය මෙන්ම ගමේ මෝඩ හරක්

කොටදෙණියාව සේයා දැරියගේ ඝාතන චෝදනාවෙන් මිනුවන්ගොඩ අධිකරණයෙන් නිදහස්‌ වූ දිනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්‌ඩයා නැවත ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ ...

කොටදෙණියාව සේයා දැරියගේ ඝාතන චෝදනාවෙන් මිනුවන්ගොඩ අධිකරණයෙන් නිදහස්‌ වූ දිනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්‌ඩයා නැවත ගම්පහ බෙම්මුල්ල බදුවතුගොඩ ප්‍රදේශයට පැමිණීමට විරෝධය පා බදුවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ ඊයේ (29) උදෑසන උද්ඝෝෂණයක නිරත වූහ.

බදුවතුගොඩ මංසන්ධියේ දී මෙසේ උද්ඝෝෂණයේ යෙදුණු පිරිස්‌ අතර තිබූ සටන් පාඨ පුවරුවල "කොණ්‌ඩයා නිදහස්‌ - දැරියක්‌ මරණයට", "ළමා අපයෝජන හෙළා දකිමු", "කොණ්‌ඩයාට මාධ්‍ය දර්ශන - සේයාට සාහසික මරණය", "දූෂිතයන් කරළියේ - සේයා දැරිය වළපල්ලේ" වැනි වැකි සඳහන් විය.

කොටදෙණියාව දැරිය මෙන්ම නිකරුනේ කිහිප දෙනෙකුගේ ජීවිත පොලිසියෙන් අදුරු කරනු ලැබීම ගැන ගමේ වෙසෙන පිරිස තවම අවබෝධ කරගෙන නොමැති බව මෙවන් උද්ගෝෂණ වලින් පෙනී යයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7075619049124796637

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item