මංගල සුරේන් සුරේන්ද්‍රගේ ගෙදර පාටියට ගොස් බාල් නැටීම නිසා ලංඩනයේ ශ්‍රී ලාංකිකයෝ කැළඹෙයි

විදේශ අමාත්‍ය මංගල පින්සිරි සමරවීර සහ හිටපු ආරක්‍ෂක ප්‍රධානියකු ඇතුළු පිරිසක්‌ ලන්ඩන් නුවර ක්‍රොයිඩන්හි පිහිටි ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශ...

විදේශ ඇමතිට GTF වෙතින් රාත්‍රී භෝජන සංග්‍රහයක් !විදේශ අමාත්‍ය මංගල පින්සිරි සමරවීර සහ හිටපු ආරක්‍ෂක ප්‍රධානියකු ඇතුළු පිරිසක්‌ ලන්ඩන් නුවර ක්‍රොයිඩන්හි පිහිටි ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන්ගේ නිවසේ භෝජන සංග්‍රහයකට සහභාගි වී ඇතැයි ප්‍රකාශ කරන ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයෝ දැඩි විමතියකටත් තැතිගැන්මකටත් පත්ව සිටිති. ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බව කියමින් එය ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැමට දැඩි ලෙස උත්සාහ කර ඇති පුද්ගලයන් අතර සුරේන් සුරේJද්‍රන් ද ප්‍රධාන පෙළේ පුද්ගලයකු බව කියවේ.

එසේම ගෝලීය ද්‍රවිඩ සංසදය තහනමට ලක්‌ වූ සංවිධානයක්‌ වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3210418280875631535

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item