පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහි පැමිණිල්ලක් [VIDEO]

කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසු ව අධිකරණය මගින් මුදා හරින ලද දුනේෂ් ප්‍රියශාන්තට නීතිමය සේවය සැපයීම නො...

කොටදෙනියාව සේයා සදෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසු ව අධිකරණය මගින් මුදා හරින ලද දුනේෂ් ප්‍රියශාන්තට නීතිමය සේවය සැපයීම නොකළ යුතු ක්‍රියාවක් බව පැවැසීම තම වෘත්තීය වරප්‍රසාද අභියෝගයට ලක් කිරීමක් බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර එම තනතුරින් ඉවත් කර පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඉල්ලා නීතීඥ උදුල් ප්‍රේමරත්න ඇතුළු නීතීඥවරු පිරිසක් ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.

''පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියන්නේ පොලීසියේ තෝල්කයා. ඔහුට හිතට එන එන ඒවා නිකන් ඔහේ මාධ්‍යයට කියන්න අයිතියක් නැහැ. ඔහුට කියන්න වෙන්නේ පොලීසිය වෙනුවෙන් විතරයි.'' යනුවෙන් නීතීඥ උදුල් ප්‍රේමරත්න පැවසී ය.

එම වීඩියෝව පහතින්,




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6542104884287661076

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item