අමානුෂික ප්‍රහාරය ගැන අන්තරය ජාත්‍යන්තරයට කරුණු කියන්න යයි

එච්.එන්.ඩී.එ්. හෙවත් අන්තර් උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලා සිසුන්ට ඊයේ (29) එල්ල වූ පොලිස් ප්‍රහාරයට එරෙහිව ජාත්‍යන්තරය හමුවේ කරණ...

එච්.එන්.ඩී.එ්. හෙවත් අන්තර් උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලා සිසුන්ට ඊයේ (29) එල්ල වූ පොලිස් ප්‍රහාරයට එරෙහිව ජාත්‍යන්තරය හමුවේ කරණු දක්වන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.

එහි කැඳවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කළේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් තානාපති කාර්යාලද දැනුවත් කරන බවයි.

පහරදීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසන් සභාවට පැමිණිල්ලක් ගොනු කරන බව ඔහු කියා සිටියා. 

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට ඊයේ (29) විරෝධතවයේ නිරත වූ විශ්ව විද්‍යාල සිසුන් පිරික් විසුරුවා හැරීමට පොලීසිය කඳුළුගෑස් , ජල සහ බැටන් ප්‍රහාරයක් එල්ල කළා. එහිදී ගැහැණු පිරිමි බේදයකින් තොරව අමානුෂික අකාරයෙන් පහරදීම හැමගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 749138992565405994

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item