එජාප බලය ගන්න උදවු කල නිසා එක්නැලිගොඩගේ බිරිඳට රවී රජයේ මුදල් පරිත්‍යාග කරයි

LTTEය සමග එකතු වී කටයුතු කරමින් ශ්‍රී ලංකා රජයට එරෙහිව කටයුතු කල යයි චෝදනා එල්ල වී තිබියදී අතුරුදහන් වූ ප්‍රගීත් එකනලිගොඩගේ බිරිඳට මුදල...


LTTEය සමග එකතු වී කටයුතු කරමින් ශ්‍රී ලංකා රජයට එරෙහිව කටයුතු කල යයි චෝදනා එල්ල වී තිබියදී අතුරුදහන් වූ ප්‍රගීත් එකනලිගොඩගේ බිරිඳට මුදල් ඇමති රවී කරුණානායක විසින් මුදල් පරිත්‍යාගයක් අද සිදු කර තිබේ.

එසේ පරිත්‍යාග කරමින් ඔහු පවසන්නේ එජාප රජය පත්කිරීමටත් පසුගිය රජය පෙරලීමට එක්නැලිගොඩ මාතෘකාව වේදිකාවේ යොදාගත් නිසා එය සිහි කිරීම සඳහා මෙම මුදල් පරිත්‍යාගය සිදු කරන බවය. මෙය මුදල් අමාත්‍යාංශයේදී රජයේ මුදල් වලින් ගෙවීම සිදු කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1199873502072397005

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item