කොහොමද ට්‍රැෆික් රාළහාමිගේ ගමන [VIDEO]

රථවාහන රාජකාරි සඳහා අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙක්, මාර්ග නීති උල්ලංඝනය කරමින් යතුරු පැදියක් (BAA-1365) පදවන අයුරු දැක්වෙන වීඩියෝව...

රථවාහන රාජකාරි සඳහා අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙක්, මාර්ග නීති උල්ලංඝනය කරමින් යතුරු පැදියක් (BAA-1365) පදවන අයුරු දැක්වෙන වීඩියෝවක් නිකුත්වී තිබෙනවා. මෙම පොලිස් නිලධාරියා මාර්ග නීති උල්ලංඝනය කරමින් යතුරු පැදිය පැදයන අයුරු රූගත කරන ලද පුද්ගලයින්ද පොලිස් නිලධාරියා පසුපසින් හඹා යෑමේදී, පොලිස් නිලධාරියා කරනු ලබන වරදම කරන බව පෙනේ. මේ හේතුවෙන් එකම අවස්ථාවක එකම මාර්ගයේ වාහන දෙකක් මාර්ග නීතී උල්ලංඝනය කරමින් ධාවනය කරවීමෙන් අනෙකුත් රියදුරන් බරපතල අපහසුතාවකට ලක්වේ. කෙසේ වෙතත් අනුන් කරන වැරදි අල්ලන්ට යාමේදී තමන් අතින් වැරදි සිදු නොවීමට වගබලාගැනීම රටේ සියළු පුවැසියන්ගේ වගකීමකි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2437347341697748857

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item