එල්.ටී.ටී.ඊ. සිරකරුවන් නොවැ 10 දීපාවලි දාට පෙර නිදහස් කරනවා - තිලක් මාරපන

එල්.ටී.ටී.ඊ. සිරකරුවන් ලෙස දැනට බන්ධනාගාර ගත කොට සිටින සිරකරුවන් නොවැම්බර් මස 10 වෙනිදාට යෙදෙන දීපාවලි උළෙලට පෙර නිදහස් කිරීමට හැකි ඉක්මන් ...

එල්.ටී.ටී.ඊ. සිරකරුවන් ලෙස දැනට බන්ධනාගාර ගත කොට සිටින සිරකරුවන් නොවැම්බර් මස 10 වෙනිදාට යෙදෙන දීපාවලි උළෙලට පෙර නිදහස් කිරීමට හැකි ඉක්මන් පියවර ගන්නා බව නීතිය හා සාමය පිළිබඳ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන යාපනයේදී කියා සිටියේය.

නවීකරණය කරණ ලද යාපනය පන්නෙයි කලපුව ආසන්නයේ ඉදිවුණ බන්ධනාගාරය ඊයේ (31දා) විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8359803041742239127

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item