විජේදාස රාජපක්‍ෂ අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් නෙරපයි?

විජේදාස රාජපක්‍ෂ අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර වෙනත් ඇමති ධුරයක් ලබා දීම පිළිබඳව ආණ්ඩුවේ අවධානයක් යොමුව ඇති අතර මේ සම්...



විජේදාස රාජපක්‍ෂ අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර වෙනත් ඇමති ධුරයක් ලබා දීම පිළිබඳව ආණ්ඩුවේ අවධානයක් යොමුව ඇති අතර මේ සම්බන්දයෙන් වූ විශේෂ සාකච්චාවක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවැත්වී තිබේ.

එජාපයේ ඉහලම ඇමතිවරුන් කිහිප දෙනෙකුද ඊයේ රාත‍්‍රියේ මේ සම්බන්ධයෙන් සාකච්චා කර ඇති අතර ඒ අනුව විජේදාස රාජපක්‍ෂ දැනට දරණ ඇමති ධුරයෙන් ඉවත් කර නව ඇමති ධුරයක් ලබා දීම බොහෝ දුරට සිදුවනු ඇතැයිද පැවසෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7915972675178953379

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item