විජේදාස රාජපක්‍ෂ අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් නෙරපයි?
විජේදාස රාජපක්‍ෂ අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර වෙනත් ඇමති ධුරයක් ලබා දීම පිළිබඳව ආණ්ඩුවේ අවධානයක් යොමුව ඇති අතර මේ සම්...

https://www.sathhanda.com/2015/11/blog-post_32.html
විජේදාස රාජපක්‍ෂ අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර වෙනත් ඇමති ධුරයක් ලබා දීම පිළිබඳව ආණ්ඩුවේ අවධානයක් යොමුව ඇති අතර මේ සම්බන්දයෙන් වූ විශේෂ සාකච්චාවක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවැත්වී තිබේ.
එජාපයේ ඉහලම ඇමතිවරුන් කිහිප දෙනෙකුද ඊයේ රාත‍්‍රියේ මේ සම්බන්ධයෙන් සාකච්චා කර ඇති අතර ඒ අනුව විජේදාස රාජපක්‍ෂ දැනට දරණ ඇමති ධුරයෙන් ඉවත් කර නව ඇමති ධුරයක් ලබා දීම බොහෝ දුරට සිදුවනු ඇතැයිද පැවසෙයි.
Related