අන්තරේ හෙට(03) නැවත කොළඹ වටලයි

නිදහස් අධ්‍යාපන අයිතීන් සුරකින ලෙස ආණ්ඩුවට බල කරමින් දැවැන්ත අරගලයක් සදහා සරසවි ශිෂ්‍ය සංගම් වීදි බැසීමට සූදානම් වන බව වාර්තා වෙනවා. නොවැ...

නිදහස් අධ්‍යාපන අයිතීන් සුරකින ලෙස ආණ්ඩුවට බල කරමින් දැවැන්ත අරගලයක් සදහා සරසවි ශිෂ්‍ය සංගම් වීදි බැසීමට සූදානම් වන බව වාර්තා වෙනවා. නොවැම්බර් මස තුන් වනදා එම අරගලය ආරම්භ කරමින් කොළඹ නගරය වටලන බවයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි. මාළඹේ සයිටම් උපධි කඩය අහෝසි කරණු, එච් එන් ඩී ඒ පාඨමාලාවට හිමිව තිබූ උපාධි සමානතාව නැවත බලාත්මක කරනු, පෞද්ගලික විශ්ව විද්‍යාල අහෝසි කරනු, විශ්ව විද්‍යාල තුළ පාඨමාලා මුදලට විකිණීම නවතනු, පාසල්වල සිදු කෙරෙන සියළු මුදල් අය කිරීම් නවතනු, යන මූලික ඉල්ලීම් පෙරටුකරගනිමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා ඒකාබද්ධව මෙම විරෝධතාව දියත් කිරීමට සූදානම් වන බවයි එහි කැදවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3166893937293100022

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item