කොටදෙනියාව සිසුවා පොලිසියෙන් කෝටියක් ඉල්ලා නඩු මගට

පසුගියදා කොටදෙනියාවේදී සිදු වූ සේයා සදෙව්මි ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා ...

පසුගියදා කොටදෙනියාවේදී සිදු වූ සේයා සදෙව්මි ඝාතනයට සැක පිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

ඔහු එමගින් පවසන්නේ අසාධාරණ ලෙස තමන් අත්අඩංගුවට ගැනීම නිසා මූලික අයිතිවාසිකම් කඩවූ බැවින් කෝටියක වන්දි මුදලක් ලබා දෙන ලෙසයි.

පොලිස්පතිවරයා, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, කොටදෙණියාව පොලිස් ස්ථානාධිපතිවරයා මෙම පෙත්සවේ වගඋත්තරකරුවන් වෙයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6988829268444347313

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item