ආණ්ඩුවේ වාහන බලෙන් ගත් අපේක්ෂකයන්ට ලක්ෂ 3ක දඩ - මහින්ද නියම කරයි

මුදල් ගෙවීමෙන් තොරව රජයේ වාහන භාවිත කළ මැති ඇමැති අපේක්ෂකයන්ගෙන් හා එම හිමිකම නොමැතිව රජයේ වාහන භාවිතා කළ අපේක්ෂකයන්ගෙන් එක් මසකට රුපියල් ල...

මුදල් ගෙවීමෙන් තොරව රජයේ වාහන භාවිත කළ මැති ඇමැති අපේක්ෂකයන්ගෙන් හා එම හිමිකම නොමැතිව රජයේ වාහන භාවිතා කළ අපේක්ෂකයන්ගෙන් එක් මසකට රුපියල් ලක්ෂ 3 බැගින් අයකර ගන්නා ලෙස රජයට යෝජනා කිරීමට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පියවර ගෙන ඇත.

එම මුදල වැටුපෙන් හෝ විශ්‍රාම වැටුපෙන් අයකර ගන්නා ලෙසද යෝජනා කිරීමට කොමසාරිස්වරයා තීරණය කර ඇත. මහ මැතිවරණයේදී අපේක්ෂකයන් මෙලෙස මුදල් නොගෙවා හා හිමිකම් නොමැතිව වාහන පාවිච්චි කරනා බවට මැතිවරණ කොමසාරිස්වරයා වෙත කළ පැමිණිලි අනුව මෙම තීරණය ගෙන තිබෙන බව මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7208029420679612596

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item