කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කෑගල්ල, අඟුරුවැල්ල ප්‍රදේශයේදී කෑගල...

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෑගල්ල, අඟුරුවැල්ල ප්‍රදේශයේදී කෑගල්ල පොලීසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන කෑගල්ල දක්වා කැටුව එමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 475848984079466875

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item