මාලදිවයින ජනාධිපති ඝාතන සැකකරුවෙක් දෙහිවලින් අල්ලයි

මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යාමින් මහතා ගමන් ගත් යාත්‍රවේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට...



මාලදිවයින ජනාධිපති අබ්දුල්ලා යාමින් මහතා ගමන් ගත් යාත්‍රවේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් සැකකාර පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පසුගිය දින (01) දෙහිවල ප්‍ර දේශයේදී බවත් අදාළ සැකකරු මාලදිවයින ජාතිකයෙකු බවත් වාර්තා වෙයි. 

අදාළ පිපිරීම සම්බන්ධයෙන් මාලදිවයින උප ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව තවත් සැකකරුවන් සිටින බවත්, අදාළ සැකකරුවන් තායිලන්තයේ සහ ශ්‍රී ලාංකාවේ සැඟවී සිටින බවත් විදේශ වාර්තා අවධාරණය කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5390281994868650086

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item