කටුනායක ආ යානය හදිසියේ මත්තලට ගොඩ බායි

කුවේට් සිට කටුනායක බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කටුනායක පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපාළට ගොඩ බැස්සවීය...

කුවේට් සිට කටුනායක බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කටුනායක පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපාළට ගොඩ බැස්සවීය.

යූ.එල්. 230 දරණ ශ්‍රී ලංකන් ගුවන්යානය මෙසේ මත්තලට ගොඩබස්සවා තිබෙන අතර එම අවස්ථාවේදී කාර්ය මණ්ඩලයේ 14 දෙනෙකු හා මගීන් 253 දෙනෙකු ගුවන්යානයේ ගමන් කොට තිබේ. අද (02දා) පෙ.ව. 7.00ට පමණ මෙම ගොඩ බැස්සවීම සිදුකර තිබේ.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7473674679551947529

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item