රනිල් කතා කරද්දින් මයික්‍රෆෝනය ක්‍රියා විරහිත වෙලා තරහ ගිහින් - වහාම වාර්තාවක් කැඳවලා

රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සිටියදී මයික්‍රෆෝනය ක්‍රියා විරහිත වීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ...

රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් සිටියදී මයික්‍රෆෝනය ක්‍රියා විරහිත වීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායකට දන්වා තිබේ.

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් ගැන මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම විමසූ ප‍්‍රශ්ණයකට අගමැතිවරයා පිලිතුරු දෙමින් සිටියදී මයික්‍රෆෝනය ක්‍රියා විරහිත විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6256931581878940002

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item