සේයා දෙවන වර දුෂණය කල ගොන්ජාගෙන් තවත් ගොන් වැඩක්
කොණ්ඩයා නොහොත් දුනේෂ් ප්‍රියශාන්ත විසින් බොරු කියා තම සහෝදරයා බේරා ගැනීමට ගත් උත්සාහයට විරෝධය පල කරමින් පැවති විරෝධතාවයකට නියෝජ්‍ය ඇමති රන...
http://www.sathhanda.com/2015/11/ranjan-ramanayake.html
කොණ්ඩයා නොහොත් දුනේෂ් ප්‍රියශාන්ත විසින් බොරු කියා තම සහෝදරයා බේරා ගැනීමට ගත් උත්සාහයට විරෝධය පල කරමින් පැවති විරෝධතාවයකට නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකද එක් විය.
එහෙත් කොන්ඩයා පවසන පරිදි පොලිසිය බලෙන් ඔහුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇත. එහෙත් මෙන් මොලේ කලඳක් නැති මේ ගොබ්බ සේන ඒ ගැන වචනයක් පවසන්නේ නොමැත.
එමෙන්ම මේ මෝඩ තකතීරු අමන නරියා සේයා නැවත වරක් දෙනෝ දාහක් ඉදිරියේ දුෂණය දුෂණය කරනු ලැබුයේ ප්‍රසිද්ධ රුපවාහිනී නලිකාවකදීය.
ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් පිටිුවේ මෙසේ සඳහන් කරයි.
Related