ෆොන්සේකාගේ බෑනාත් කොළඹින් මහ මැතිවරණයට

තමා ලබන මහ මැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණ...

ෆොන්සේකාගේ බෑනාත් කොළඹින් මහ මැතිවරණයටතමා ලබන මහ මැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් කෙනකු වූ ධනූන තිලකරත්න මහතා පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් නැගෙනහිර කොළඹ ආසනයේ සංවිධාන කටයුතු තමා සිදු කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් යම් ඡන්ද පදනමක් තිබෙන බැවින් එය වැඩි කර ගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4063132505207855862

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item