SF ලොකූ අත්අඩංගුවට

කපා කොටා ඝාතනය කරන ලද කරාතේ ශූර වසන්ත සොයිසාගේ ඝාතනයට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු ඉරෝන් රණසිංහ හෙවත් ‘SF ලොක්කා’ පොලීසිය විසින් හලාවතදී ...

කපා කොටා ඝාතනය කරන ලද කරාතේ ශූර වසන්ත සොයිසාගේ ඝාතනයට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු ඉරෝන් රණසිංහ හෙවත් ‘SF ලොක්කා’ පොලීසිය විසින් හලාවතදී අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 28 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
රැකවරණය ලබාදුන් බවට අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 43 න් හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ සීදූව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8655828643044355848

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item