හිටපු නාවික හමුදාපතිවරුන් ජනපති කොමිසම හමුවට

හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායකට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද (4) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට පැමිණෙන ලෙසට දැනුම්...

හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායකට ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද (4) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට පැමිණෙන ලෙසට දැනුම් දී ඇත.

හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් ජයන්ත පෙරේරා මෙම 6 දාත් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා මෙම 9 දාත් ප්‍රකාශ සටහන් කර ගැනීමට කොමිසම හමුවට කැඳවා ඇත.

රක්නා ලංකා සමාගමේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධව සිදුකරන විමර්ශන යටතේ එම සමාගමේ අවි ගනුදෙනුවලට අදාළවත් විමර්ශන සිදු කෙරෙයි. ඒ හා සම්බන්ධව ප්‍රකාශ සටහන් කර ගැනීමට හිටපු නාවික හමුදාපතිවරු කැඳවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1327930019894459637

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item