ඇල්ලේ මසාජ් එකටගිය විදෙස් තරුණියට වුනු ඇබැද්දිය

බදුල්ල ඇල්ල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිය 26 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික තරුණියක් දූෂණයට කිරීමට එහි සේවකයෙක් උත්සාහ කර තිබේ.එම...

බදුල්ල ඇල්ල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිය 26 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික තරුණියක් දූෂණයට කිරීමට එහි සේවකයෙක් උත්සාහ කර තිබේ.එම විදේශික කාන්තාව ඇගේ පෙම්වතා සමඟ මෙරටට පැමිණ ඇල්ල ප්‍රදේශයේ සංචාරක නිවහනක නැවතී සිට මේ සම්බාහන ආයතනයට ගොස් ඇති අවස්ථාවේ මෙමෙ සිදුවීම සිදුව ඇතිඅතර තමාට අතවර කිරීමට පැමිණි සේවකයාගෙන් ගැලවී යාමට මෙම තරුණිය සමත්ව තිබේ.

පසුව ඇල්ල පොලීසියට මේ පිලිබඳ එම තරුණිය හා පෙම්වතා විසින් පැමිණිලි කිරීමෙන් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සම්බාහන මධ්‍යස්ථානය පිළිබඳ මීට පෙරද චෝදනා පැවති බව වාර්තා වේ. 




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1151209626287799598

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item