එන්රික් ඉග්ලේසියස් බදා වැළඳ ගත්තේ ගුවන් හමුදාපති ගගන් බුලත්සිංහලගේ දියණිය අයේන්ද්‍ර බුලත්සිංහලයි

Enrique Iglesias ගේ ‘Sex and Love’ ප්‍රසංගය අතරතුර ලංකාවේ තරුණියක් සිපගත් වීඩියෝවක් අප ඔබට ඉදිරිපත් කළා.එම වීඩියෝවේ සිටින තරුණිය අයේන්ද්...

Enrique Iglesias ගේ ‘Sex and Love’ ප්‍රසංගය අතරතුර ලංකාවේ තරුණියක් සිපගත් වීඩියෝවක් අප ඔබට ඉදිරිපත් කළා.එම වීඩියෝවේ සිටින තරුණිය අයේන්ද්‍රා බුලත්සින්හලයි. ඇය සිය ෆේස්බුක් ගිණුමෙහිද එම සිපගැනීම සම්බන්දයෙන් සඳහන් කර තිබෙනවා. 

අයේන්ද්‍රා බුලත්සින්හල යනු ගුවන් හමුදාපති ගාගන් බුලත්සිංහලගේ දියණිය වන අතර විවාහ වී සිටින්නේ සුප්‍රසිද්ද ව්‍යාපාරික වැගපිටියගේ පුතා සමගය.එහි ඇය සඳහන් කළ පණිවුඩය පහතින් බලන්න









මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4925235483434938275

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item