යසාරා අබේවර්ධන රගර් ක්‍රීඩකයෙක් සමග විවාහ වෙයි (PHOTOS )

ප්‍රවීන අධ්‍යක්ෂවරයකු වන ආනන්ද අබේනායක මහතාගේ දියණිය  යසාරා අබේවර්ධන යුග දිවියට පිවිස තිබෙනවා.පසුගිය කාලයේ කතාබහට ලක්වූ චරිතයක්වූ යසාරා විව...

ප්‍රවීන අධ්‍යක්ෂවරයකු වන ආනන්ද අබේනායක මහතාගේ දියණිය  යසාරා අබේවර්ධන යුග දිවියට පිවිස තිබෙනවා.පසුගිය කාලයේ කතාබහට ලක්වූ චරිතයක්වූ යසාරා විවාහවී ඇත්තේ ජාතික රගර් පිටියේ බිහිවූ විශිෂ්ඨතම ෆ්ලයි හාෆ් ක්‍රීඩකයකු ලෙස සැළකෙන ෆාසිල් මරිජා සමගයි.කිංග්ස්වුඩ් විදුහලෙන් බිහිවූ මේ විශිෂ්ට ක්‍රීඩකයා සත් සාමාජික ජාත්‍යන්තර තරග සියයකට වැඩි ප්‍රමාණයකට සහභාගි වී ඇති අතර 2013 දී ආසියානු සත් සාමාජික රගර් තරගමාලාවේ පළමුවරට තුන්වැනි තැන අත්කරගත්තේ ඔහුගේ නායකත්වය යටතේයි.
 
 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1789094080137233204

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item