‘සිංහ-ලේ’ පෙළපාලිය උණුසුම්

සිංහලේ ජාතික බලමුළුව විසින් ඊයේ දින මහනුවර දලඳා මාළිගාව දක්වා ගමන් කල රිය පෙලපාලිය අතරවාරයේදී අවස්ථා කිහිපයකදීම පොලීසිය සමඟ උණුසුම් තත්වයත්...

සිංහලේ ජාතික බලමුළුව විසින් ඊයේ දින මහනුවර දලඳා මාළිගාව දක්වා ගමන් කල රිය පෙලපාලිය අතරවාරයේදී අවස්ථා කිහිපයකදීම පොලීසිය සමඟ උණුසුම් තත්වයත් ඇති විය.කොළඹ නිදහස් චතුරස‍්‍රයෙන් ඇරඹි මෙම පෙලපාලිය සඳහා බෞද්ධ කොඩි මෙන්ම සිංහලේ කොඩියද රැගෙන ගමන් කිරීම නිසා පොලීසිය එම කොඩිය රැගෙන දළඳා මාළිගාවට ඇතුල්වීම අවහිර කරනු ලැබීය.













මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4774309430226677811

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item