එක ඩොලරයක් පෙන්නුවොත් බෙල්ල කපන් මැරෙනවා - මහින්ද රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් නැගෙන ප්‍රධාන චෝදනාවක් තමයි විදෙස් රටවල ඇති බ...

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ උදවියට යහපාලන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් නැගෙන ප්‍රධාන චෝදනාවක් තමයි විදෙස් රටවල ඇති බැංකුවල මුදල් තැන්පත් කර ඇති බව. එම චෝදනාවට මහින්ද රාජපක්ෂ මහතා අභියෝගයක් කරමින් කියා සිටියේ එ බැංකුවල තියෙන එක ඩොලරයක් පෙන්නුවොත් බෙල්ල කපාගෙන මැරෙනවා යනුවෙන්. එම ප්‍රකාශය පහතින්,





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2000751453358654496

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item