ප්‍රින්ස්ගේ ජීවිතය සමග සෙල්ලම් කරන්න එපා - මඩ ගහන්නේ නැතුව ආධාර කරන්න

ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට සුවය ලැබී ඇතැයි සමාජ ජාල වෙබ් අඩවිවල වාර්තා පළ වනවා.  එහෙත් ඔහුගේ සොහොයුරිය ශිරෝණි ප්‍රියංගිකා සඳහන් කළේ ...

12417663_1103436706332991_2944795294719993749_n

ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට සුවය ලැබී ඇතැයි සමාජ ජාල වෙබ් අඩවිවල වාර්තා පළ වනවා.  එහෙත් ඔහුගේ සොහොයුරිය ශිරෝණි ප්‍රියංගිකා සඳහන් කළේ එම වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.  මේ වනවිට රෝහල්බිල ලක්ෂ 15කට ආසන්න බවයි ඇය සඳහන් කළේ. තවත් මාස 6කටත් වඩා ඔහුට රෝහල් ගතව සිටීමට සිදුවනු ඇතැයි ශිරෝණි ප්‍රියංගිකා මහත්මිය සඳහන් කළා.  තම සොහොයුරාගේ ජීවිතය සමග සෙල්ලම් නොකර බේරා ගැනීම සඳහා සහාය ලබා දෙන ලෙසයි ඇය ඉල්ලා සිටියේ.  ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාට සහාය වීම සඳහා කලාකරුවන් වෙනුවෙන් තැනුනු ජයන්ත ධර්මදාස මහතා සභාපතිත්වයෙන් පවතින ඔස්කාර් සංවිධානය කටයුතු යොදා ඇති අතර එහි තොරතුරු පහතින් පළ වනවා.  මෙම වැඩපිළිවෙල සංවිධානය කර ඇත්තේ මධු මාධව අරවින්දයි.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8666950417589741397

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item