ලෝකප්‍රකට "NETFLIX" දැන් ලංකාවේ!

අන්තර්ජාලය තුලින් චිත්‍රපට හා ටෙලි නාට්‍ය මාලා ලබාදීමේ ලොව ප්‍රමුඛතම ආයතනය වන Netflix ආයතනය සිය මෙහෙයුම් කටයුතු තවත් රටවල් 130 ක් සඳහා පුළු...

අන්තර්ජාලය තුලින් චිත්‍රපට හා ටෙලි නාට්‍ය මාලා ලබාදීමේ ලොව ප්‍රමුඛතම ආයතනය වන Netflix ආයතනය සිය මෙහෙයුම් කටයුතු තවත් රටවල් 130 ක් සඳහා පුළුල්කොට තිබේ. එම රටවල් අතරට ලංකාවද ඇතුලත් වන අතර ඒ අනුව ලංකාවේ වෙසෙන ඔබටද Netflix හරහා ජනප්‍රියතම චිත්‍රපට හා ටෙලි නාට්‍ය මාලා බැලීමට හැකියාව තිබේ. Netflix මේ වනවිට රටවල් 190 ක ක්‍රියාත්මක වන අතර ලොවපුරා මිලියන 70 ක පිරිසක් එහි සාමාජිකත්වය ගෙන තිබේ. පැය මිලියන 125 ක් පුරා කාලයක් දිවෙන චිත්‍රපට Netflix සතුව තිබේ. 

ඒ අනුව Netflix හරහා Normal Quality සහිතව චිත්‍රපට මසකට ඩොලර් 7.99 ක්ද, HD Quality යටතේ චිත්‍රපට නැරඹීමට ඩොලර් 9.99ක්ද, Ultra HD Quality යටතේ චිත්‍රපට නැරඹීමට ඩොලර් 11.99 ක් ද වැයවේ.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3109714476606564168

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item