තරුණයෝ වරදක් කරලා නෑ - හැබැයි වරදක් කරලා තියෙනවානම් පියෙක් ලෙස මම කියනවා දඩුවම් විදින්න ඕන

"මම දන්නවා තරුණයෝ වරදක් කරලා නෑ කියලා. හැබැයි වරදක් කරලා තියෙනවානම් පියෙක් ලෙස මම කියනවා දඩුවම් විදින්න ඕන. හතරවැනිදට කලින් රාජපක්ෂව...

"මම දන්නවා තරුණයෝ වරදක් කරලා නෑ කියලා. හැබැයි වරදක් කරලා තියෙනවානම් පියෙක් ලෙස මම කියනවා දඩුවම් විදින්න ඕන. හතරවැනිදට කලින් රාජපක්ෂවරු දෙදෙනෙක් අත්අඩංගුවට ගන්නවා කිව්වා. දැන් පොලීසිය කොහෙන්ද දුවවන්නේ කියන එක ගැටලුවක්" යැයි හිටපු ජපති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.

එසේම අධිකරණයේ සාධාරනත්වය තමන් බලාපොරොත්තුවන බවත් හිටපු ජනපති කඩුවෙල අධිකරණ භූමියේදී මාධ්‍යවේදීන් අමතමින් පැවැසීය.


පුතාලා නෙමෙයි කාව අත් අඩංගුවට ගත්තත් 1936 ඉදලා එන රාජපක්ෂවරුන්...
පුතාලා නෙමෙයි කාව අත් අඩංගුවට ගත්තත් 1936 ඉදලා එන රාජපක්ෂවරුන්ගේ එඩිතරකමට හානි කරන්න බැහැ.මහින්ද සිංහ නාද කරයි
Posted by A Brighter Future for Sri Lanka on Saturday, 30 January 2016



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2828267728648454151

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item