ශිරත්තිත් කැඳවයි

මහා පරිමාණ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිර...

මහා පරිමාණ වංචා විමර්ශනය සඳහා පත් කළ ජනාධිපති කොමිසම විසින් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට දිනයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ කැඳවා තිබේ. ගිය රජය යටතේ ඇගේ මාධ්‍ය උපදේශකවරයෙකුට ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් නිවාසයක් ලබා දීම සම්බන්ධයෙන් මෙසේ ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6271834311644383420

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item