හිරුණිකාට ඇප - ඇපදීමට විරුද්ධ නොවීමට පොලිසියට ඉහලින් උපදෙස්

දෙමටගොඩ දී පුද්ගලයකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ කොටුව මහේස්ත්‍ර...

දෙමටගොඩ දී පුද්ගලයකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු  ඇප මත මුදා හැර ඇත. 

ඇපදීමට විරුද්ධ නොවීමට පොලිසියට ඉහලින් උපදෙස්  ලබාදී ඇති බව පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන බව මාධ්‍ය වාර්තා කරයි



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2574321295344435293

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item