ශ්‍රී ලංකාවට එරෙහිව ජිනිවා ගොස් රටට අපකීර්තියක් ලබා දුන් තැනැත්තියක් ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයකට
මහා දවල්, කළු ඩිපෙන්ඩරයකින් පිරිමියකු බියවද්දා තර්ජනයකොට පැහැරගත් චෝදනාවකට විනාඩි ගණනකට පොලිස් අත්අඩංගුවට පත්වුද, කොළොන්නාවේ නිවසක් බලහත්කා...

https://www.sathhanda.com/2016/01/blog-post_76.html

රාජ්‍ය තාන්ත්‍රික තනතුරකට නොව කාර්යාලයක පියන් තනතුරකටවත් ලැබීමට සුදුසු කමක් නැති අශෝබන ඉතිහාසයක් ඇති පුද්ගලයකු කෙසේ මෙවන් වැදගත් නගරයකට පත් කල හැකිදැයි ලොස් ඇන්ජලිස් නගරයහි වෙසෙන ශ්‍රී ලංකික කණ්ඩායම් ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත.

ශ්‍රී ලංකාවට විරුධව කොටි ත්‍රස්තවාදීන් සමග අත්වැල් බැඳගත් මෙවන් චරිතයක් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තානාපති තනතුරකට පත් කිරීම කොටි ත්‍රස්තවාදීන් සතුටු කිරීමට කරන ක්‍රියාවක්දැයි අපට ඇසීමට සිදුව ඇත.

ස්වර්ණා ගුණරත්න, මෙම තනතුර ලබා ගැනීමට ඇති එකම චේතනාව වී ඇත්තේ පවුලේ ප්‍රශ්නයක් විසදී ගැනීමට බවද වාර්තා වී ඇත. මැයගේ පුතා සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍රගේ සොහොයුරා දැනට ලොස් ඇන්ජලිස් නගරයහි අධ්‍යාපන කටයුතු සදහා ජිවත් වේ. මෙම දෙදෙනාම දෙමාපියන්ගේ මුදල් වියදම් කරමින් අයාලේ රස්තියාදු ජිවිතයක් ගත කරන මුත් කිසිම පලදායි අධ්‍යාපනායක නොයදෙන නිසා ශ්‍රී ලංකා රජයේ වියදමින් ළමයි දෙදෙනා බලා ගැනීමට ස්වර්ණා ගුණරත්න ඇමෙරිකාවට යැවීම මෙම පවුලේ එකම අරමුණ වී ඇත.
Related