මහින්ද ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරලා
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ස විධායක සභාවෙන් ඉවත් කර ඇති බව ඒ මහතා ජ්‍යෙෂ්ඨ ශ්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් කල වි...

https://www.sathhanda.com/2016/01/blog-post_582.html
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ස විධායක සභාවෙන් ඉවත් කර ඇති බව ඒ මහතා ජ්‍යෙෂ්ඨ ශ්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් කල විමසීමකදී පවසා තිබේ.හිටපු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ පසුගියදා පැවති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට නොපැමිණියේ මන්දැයි කල විමසීමකදීය.යහපානනය යටතේ කමන් ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට පත් කර නැති වුවද එජාපය දිනවන්න උදවු කල සියළු සංවිධායකයින් පත් කරාගන ඇතැයිද පවසා ඇති රාජපක්‍ෂ මහතා එම පිරිස සමඟ මධ්‍යම කාරක සභාවක සිටීමට වඩා නොසීටිම සැපක් යයිද සඳහන් කර ඇත.
Related