නව වසර උදාවේ ඩුබායි ගිනි ගනී (PHOTOS)

ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායිහි Burj Khalifa ගොඩනැගිල්ල අසල හෝටලයක ගින්නක් හටගෙන තිබෙනවා. නව වසර උදාවේ ඇතිවූ මෙම ගින්න අඩි 300ක් උසට පැතිර ග...

ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායිහි Burj Khalifa ගොඩනැගිල්ල අසල හෝටලයක ගින්නක් හටගෙන තිබෙනවා.

නව වසර උදාවේ ඇතිවූ මෙම ගින්න අඩි 300ක් උසට පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට වාර්තා පළවුවත් මෙතෙක් ගින්නට හේතුව අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 4046622349957475159

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item