අජිත්ගේ ආන්දෝලනාත්මක ඡායාරූපය[PHOTOS]

'සුදු අරලියා මල' ගීතයෙන් ජනප්‍රියත්වයට පත්වූ අජිත් මුතුකුමාරණ, කේ.සුජීවා ගායන ශිල්පිණිය සමගින් විවාහවූ පුවත පසුගිය කාලයේ දී අසන්න ල...

'සුදු අරලියා මල' ගීතයෙන් ජනප්‍රියත්වයට පත්වූ අජිත් මුතුකුමාරණ, කේ.සුජීවා ගායන ශිල්පිණිය සමගින් විවාහවූ පුවත පසුගිය කාලයේ දී අසන්න ලැබුණා. ඒ උණුසුමේම අජිත් මුතුකුමාරණගේ බව කියමින් තරුණියක් සමග සිටින ඡායාරූපයක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා.මේ සම්බන්ධයෙන්  අජිත් මුතුකුමාරණගෙන් විමසා සිටියා. කලකට පෙරත් අන්තර්ජාලයට මෙය එක්කරමින් මඩ ගැසීමට කවුරුන් හෝ උත්සහ කළ බව පවසන ඔහු මේ සම්බන්ධයෙන් නීතිමය පියවර රැගෙන ඇති බව ද කියා සිටියා. මෙම මඩ ප්‍රහාර එල්ල කරන පුද්ගලයා හඳුනා ගැනීමට නොහැකිවී ඇති බව ද ඔහු සඳහන් කළා.







මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

Gossip 2159467434254026565

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item