චන්ද්‍රිකාට ජාතික ගීය පැටලෙයි -අසල සිටි අයෙකු මතක් කර දෙයි (VIDEO)

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ඊයේ (25) ජාතික ගීයේ පද පැටලූණා. ඒ, ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ පැවති තෛපොංගල් උත්සව...

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට ඊයේ (25) ජාතික ගීයේ පද පැටලූණා. ඒ, ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයේ පැවති තෛපොංගල් උත්සවයකදීයි. මෙහිදී ඇතැම් පද පේළි හිටපු ජනාධිපතිනියට මතක් කරදීමට අසල සිටි අයෙකුට සිදුවුණා.

එම වීඩියෝ පටය පහතින් බලන්න





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2355010644944925351

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item