සිංහල රාවය, රාවණ බලය මහ ලේකම් හිමිවරුන් ඇතුළු භික්‍ෂූන් 04ක් අත්අඩංගුවට

සිහළ රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි, රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු හිමිවරුන් හතර...

සිහළ රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමි, රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ඇතුළු හිමිවරුන් හතර දෙනෙකු අද දිනයේ හෝමාගම පොලිසියට බාර වී තිබේ.

ඉන් පසු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන උන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

උන් වහන්සේලා අත්අඩංගුවට ගෙන අධිකරණයට බදිරිපත් කරන්නැයි පසුගියදා කඩුවෙල අධිකරණය විසින් නියේජග කර තිබුනේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් කිරීමෙන් පසු උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරුනේ යයි චෝදනා මතයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2315463230146249691

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item