පොහොර 2500ට දෙන්න ජනපතිගෙන් උපදෙස්

ගොවීන්ට ලබාදෙන කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2500ක මිලකට සීමා කරන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

ගොවීන්ට ලබාදෙන කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක මිල වහාම ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2500ක මිලකට සීමා කරන්නැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

දැනට වෙළඳ පොළේ කිලෝ ග්‍රෑම් 50 පොහොර මිටියක් අලෙවි වනු ලබන්නේ රුපියල් 300, 3500 යන මිල ගණන්වලටය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5167849636986383512

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item