මරණ දඬුවම අවසන් කලයුතු කාලය ඇවිල්ල - ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ
සංක්‍රමණිකයන් සංඛ්‍යාත්මකව නොව පුද්ගලයන් ලෙස දැකිය යුතු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඇමරිකානු කොංග්‍රසය හමුවේ ඊයේ (24) ප්‍රකාශ කළා....
https://www.sathhanda.com/2015/09/pope-francis-congress-abolish-death-penalty.html
සංක්‍රමණිකයන් සංඛ්‍යාත්මකව නොව පුද්ගලයන් ලෙස දැකිය යුතු බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඇමරිකානු කොංග්‍රසය හමුවේ ඊයේ (24) ප්‍රකාශ කළා. එක්සත් ජනපද ඒකාබද්ධ කොංග්‍රසය ඇමතූ ප්‍රථම පාප්තුමන් ලෙස ඉතිහාසගත වෙමින් පාප්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ අප අන් අයගෙන් අපේක්ෂා කරන සැළකුම් සංක්‍රමණිකයන් වෙතද ලබාදිය යුතු බවයි.
දුප්පතුන් සහ වරප්‍රසාද නොලැබූ ලෝකවාසීන් කොන් කිරීම නතර කළ යුතු බව ප්‍රකාශකළ පාප්වහන්සේ මරණ දඬුවම අවසන් කිරීමට කාලය එළඹී ඇති බවද අවධාරණය කළා.


Related