මුල්‍ය විශුද්ධිකරණ චෝදනා රජය ඉල්ලා අස්කර ගනී - හිටපු අගවිනිසරු නිදොස්, නිදහස්
අල්ලස් කොමිසම විසින් හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට පවරා තිබූ නඩුවකට අදාල පැමිණිලි තුනක් අද ඉල්ලා අස් කර ගත්තේය.කොළඹ මහේස්ත්‍රාත් අධ...
http://www.sathhanda.com/2016/02/blog-post_161.html
අල්ලස් කොමිසම විසින් හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට පවරා තිබූ නඩුවකට අදාල පැමිණිලි තුනක් අද ඉල්ලා අස් කර ගත්තේය.කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී රජයේ නීතීඥ ඩිලාන් රත්නායක වත්කම් හෙළි නොකලේ යයි පවරා තිබූ පැමිණිලි තුනම ඉල්ලා අස් කරගත් නිසා අධිකරණය විසින් හිටපු අගවිනිසුරුවරිය නඩු තුනෙන්ම නිදොස් කොට නිදහස් කර විදේශ ගමන් තහනමද ඉවත් කරනු ලැබීය.
She has her relatives in Perth Australia. They do not seem to be poor by any standard. Who pays for them. Is it the same mob who paid Janaka?
ReplyDelete