මුල්‍ය විශුද්ධිකරණ චෝදනා රජය ඉල්ලා අස්කර ගනී - හිටපු අගවිනිසරු නිදොස්, නිදහස්

අල්ලස් කොමිසම විසින් හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට පවරා තිබූ නඩුවකට අදාල පැමිණිලි තුනක් අද ඉල්ලා අස් කර ගත්තේය.කොළඹ මහේස්ත්‍රාත් අධ...

අල්ලස් කොමිසම විසින් හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකට පවරා තිබූ නඩුවකට අදාල පැමිණිලි තුනක් අද ඉල්ලා අස් කර ගත්තේය.කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී රජයේ නීතීඥ ඩිලාන් රත්නායක වත්කම් හෙළි නොකලේ යයි පවරා තිබූ පැමිණිලි තුනම ඉල්ලා අස් කරගත් නිසා අධිකරණය විසින් හිටපු අගවිනිසුරුවරිය නඩු තුනෙන්ම නිදොස් කොට නිදහස් කර විදේශ ගමන් තහනමද ඉවත් කරනු ලැබීය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

  1. She has her relatives in Perth Australia. They do not seem to be poor by any standard. Who pays for them. Is it the same mob who paid Janaka?

    ReplyDelete

emo-but-icon

Related

පුවත් 5884208215354745852

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item