රණවිරුවන් සුරකින්න අත්සන් දස ලක්ෂයට මහින්ද අත්සන් තබයි

රණවිරුවන් සුරැකීමේ අත්සන් දසලක්ෂයක් ලබාගැනිමේ වැඩපිළිවෙල අද(08) ආරම්භ වී තිබේ. කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී අත්සන් ලබා ග...


රණවිරුවන් සුරැකීමේ අත්සන් දසලක්ෂයක් ලබාගැනිමේ වැඩපිළිවෙල අද(08) ආරම්භ වී තිබේ.

කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේදී අත්සන් ලබා ගැනිමේ වැඩපිළිවෙල ආරම්භ වී ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ලේඛනයට පළමුව අත්සන් තැබූ බව වාර්තා වේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය ජි.එල් පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ගීතා කුමාරසිංහ ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වී තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6418792243975532224

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item