සංඛපාලට ගුවන් යානයක් වැටිලා?

ඇඹිලිපිටිය සංඛපාල රජමහා විහාරස්ථානය ආසන්න දෙනගල කන්දේ ගුවන් යානායක් කඩා වැටී ගිනි ගනිමින් ඇතැයි අවට වැසියෝ පවසති. එය හෙලිකොප්ටරටන් යයිද ඇ...

ඇඹිලිපිටිය සංඛපාල රජමහා විහාරස්ථානය ආසන්න දෙනගල කන්දේ ගුවන් යානායක් කඩා වැටී ගිනි ගනිමින් ඇතැයි අවට වැසියෝ පවසති. එය හෙලිකොප්ටරටන් යයිද ඇතැමුන් කියති. කෙසේ වෙතත් ගුවන් හමුදාව පවසන්නේ තම යානාවක් නම් අනතුරට පත්ව නැති බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6660227100896016789

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item