ඒකාබද්ධ විපක්ෂය සිව්වැනි වරටත් පොල් ගසයි

ඒකාබද්ධ විපක්ෂය අද (27) සිව්වැනි වතාවටත් මොරටුව ලූණාව දේවාලයේ දී පොල් ගසා දේව කන්නලව්වක් සිදු කිරීමට සැළසුම් කර තිබේ. මීට පෙර ද ඒකාබද්ධ...

ඒකාබද්ධ විපක්ෂය අද (27) සිව්වැනි වතාවටත් මොරටුව ලූණාව දේවාලයේ දී පොල් ගසා දේව කන්නලව්වක් සිදු කිරීමට සැළසුම් කර තිබේ.

මීට පෙර ද ඒකාබද්ධ විපක්ෂය තුන් වතාවක් රජයට එරෙහිව පොල්ගසා දේව කන්නලව් සිදු කරනු ලැබී ය.

ඒ, හික්කඩුව - සීනිගම දේවාලයේ දී, රත්නපුර - ගොඩකවෙල ඓතිහාසික අම්මඩුව කුඩාකතරගම දේවාලයේ දී සහ කුරුණෑගල - සඳලංකාව - සිංගක්කුලිය - අයියනායක දේවාලයේ දී ය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 256874349286528670

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item