අජන්තා රණසිංහයන්ගේ අවසන් කටයුතු හෙට (UPDATE)

අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (29) සිදු කෙරෙනවා. ඒ, බොරැල්ල පොදු සුසාන භූමියේදීයි. අජන්තා රණසිංහ ම...


අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (29) සිදු කෙරෙනවා. ඒ, බොරැල්ල පොදු සුසාන භූමියේදීයි. අජන්තා රණසිංහ මහතා ඊයේ (27) අභාවප්‍රාප්ත වූයේ කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 75 ක්.
----------------------------------

අජන්තා රණසිංහයන් ජීවන ගීතය නිමා කරයි 


ප්‍රවීණ ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහ අද (27) අභාවප්‍රාප්ත විය.

රෝගාතුර වී නිවසේ දී ඇද වැටී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රණසිංහ අද දහවල් දිවි මගෙන් සමුගත් බව යි වාර්තා වන්නේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3639910815947530859

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item