හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂගේ වැඩ තහනම් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ. CSN නාළිකාවේ සිදු වූවා යැයි කියන මූල්‍ය අක...

හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂගේ වැඩ තහනම් කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගෙන තිබේ.
CSN නාළිකාවේ සිදු වූවා යැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ෂණ පවත්වන අතර ඔහු නාවික හමුදාවේ ලුතිනන්වරයෙකු ලෙස සේවය කළේ ය.
Related