යහපාලන ආයුධ පහරින් පහරින් බිරිය මරුට

දික්වැල්ල සුදුවැල්ල ප්‍ර දේශයේ පුද්ගලයෙකු විසින් සිය බිරිඳට පොරොවකින් පහර දී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ විසිහත් හැවිරිදි ක...

දික්වැල්ල සුදුවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය බිරිඳට පොරොවකින් පහර දී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ විසිහත් හැවිරිදි කාන්තාවක්. ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. මියගිය කාන්තාවගේ මෘත දේහය පිලිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහරෝහලේදී අද (20) සිදු කිරීමට නියමිතයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1670622174590107646

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item